Sunday, November 29, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7377 POSTS
1 COMMENTS

රජය විසින් දින 3ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කෙරේ

සෞඛ්‍ය,ආහාර,සැපයුම්,ප්‍රවාහන,බැංකු,අත්‍යවශ්‍ය සේවා,ප්‍රදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හැර සෙසු රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලික අංශයටද මාර්තු 17,18,හා 19 යන තෙදිනක නිවාඩු ප්‍රකාශයට පත්කර ඇත.

කොරෝනා ආසාදිතයන් ගණන 28යි

මේ වන විට මෙරටින් තහවුරුවූ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 28ක් බවට වර්ධණය වී ඇත. ඒ අනුව අද දිනයේදී රෝගීන් 10දෙනෙකු අලුතින් හදුනා ගැනීමට හැකිව...

දිස්ත්‍රික් කිහිපයක් සදහා ශ්‍රිලනිපය තනිව තරග කිරීමට තීරණය කරයි

නුවරඑළිය,කළුතර,වන්නි හා යාපනය දිස්ත්‍රික්කයන් සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් තනිව තරග කිරීඹට තීරණය කල බව ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි. ශ්‍රී ලංකා...

කොරෝනා රෝගීන් ගණන 22දක්වා ඉහළට

  මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 22දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ. ඊයේ (15) දිනයේදී නව ආසාදිතයන් 8 දෙනෙකු හදුනාගත් අතර අද (16)දිනයේ මේ වන...

මැතිවරණය සැලසුම් කල දිනටම – ජනපති කියයි

මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ගෙන ඇති පියවර සාකච්ඡා කිරීම සදහා SAARC සංවිධානයේ නායකයන් සමග ඊයේ (15) පැවති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මාසයේදී...

අද සිට වියළි කාලගුණයේ වෙනසක්

 අද සිට 18 වනදා දක්වා දිවයිනේ පවතින වියළි කාලගුණයේ තරමක වෙනසක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව සඳහන් කරයි. නමුත් උතුරු පළාතේ  පවතින වියළි...

මෙරටින් තවත් කො⁣රෝනා රෝගීන් 7ක් තහවුරු වෙයි

මේ වන විට මෙරටින් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 7ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරටින්  තහවුරු වූ රෝගීන් ගණන 18කි. එම සියලුම රෝගීන් පිරිමි...

මෙරටින් 11වන කො⁣⁣රෝනා රෝගියා හමුවෙයි

මෙරටින් හමුවූ 11වන කො⁣⁣රෝනා ආසාදිත රෝගියා අද වාර්තා වී ඇත.ඔහු මින් පෙර හමුවූ ජර්මනියේ සිට පැමිණි රෝගීයා සමග මෙරටට පැමිණි පුද්ගලයෙකි. අද දිනය තුල වාර්තා...

බ්‍රිතාන්‍යය,බෙල්ජියම හා නොර්වේ සිට ගුවන් ගමන් අත්හිටුවයි

  හෙට (16)සිට ක්‍රියාත්මක වන පරිදි බිුතාන්‍යය,නොර්වේ හා බෙල්ජියම සිට ශ්‍රී ලංකාව වෙත සියලු ගුවන්ගමන් අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත. මෙම අත්හිටුවීම සති...

ඕෂධී නාමයෝජනා අත්සන් තබයි

නිළි ඕෂධී හේවමද්දුම බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණය සදහා ඉදිරිපත්වීම සදහා නාමයෝජනා අත්සන් කල බව ඇය සදහන් කර ඇත.

Latest news

- Advertisement -spot_img