HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, October 28, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Uncategorized
මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 200 ඉක්මවයි
freddy
-
April 12, 2020
තවත් කොරෝනා ආසාදිතයන් සිව් දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිතයන් ගණන 203දක්වා ඉහළ ගොස් ඇත. මෙම සිව් දෙනා බේරුවල ප්රදේශයේ සිට පූනානි නිරෝධායන මධ්යස්ථානය...
Stories
පසුගියදා දෙහිවලින් හමුවූ කොරෝනා ආසාදිතයා නිරෝධායනය අවසන් කල අයෙක්
freddy
-
April 12, 2020
මේ වන විට මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් ගණන 199ක් දක්වා ඉහළ ගොස් ඇත.කෙසේ වෙතත් පසුගිය කාල සීමාව තුල නිරෝධායනය අවසන් කල රෝගීන් කිහිප දෙනෙකු...
Uncategorized
ඉදිරි සති දෙක තුල ගම්පහ දිස්ත්රික්කයට ඇතුලු වීම හා පිටවීම තහනම්
freddy
-
April 12, 2020
ඉදිරි සති දෙකක කාලය තුල ගම්පහ දිස්ත්රික්කයට ඇතුලු වීම හා පිටවීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට ගම්පහ දිස්ත්රික් covid-19 රෝග නිවාරණ කමිටුව තීරණය කර ඇත. ඒ...
Stories
දෙවන පාසල්වාර ආරම්භය මැයි 11
freddy
-
April 11, 2020
රට තුල මේ වනවිට උද්ගතව ඇති තත්වය හේතුවෙන් අප්රේල් 20වනදා ආරම්භ වීමට තිබූ දෙවන පාසල වාරය,එදිනට නොව මැයි 11වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇති...
Uncategorized
ඇදිරි නීතිය ලිහිල් කිරීමේ කාල වල වෙනසක්
freddy
-
April 11, 2020
කොරෝනා වෛරස් ව්යාප්තියේ අවදානම් දිස්ත්රික්කයන් වශයෙන් හදුනාගෙන නොමැති දිස්ත්රික්කයන් සදහා ඇදිරි නීතිය අප්රේ්ල් 16 වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. මින් පෙර...
Uncategorized
සුලු මත්ද්රව්ය වැරදිකරුයන්ට ඇප ලබාදීම ගැන මාර්ගෝපදේශයක් පොලිස්පතිට
freddy
-
April 11, 2020
මත්ද්රව්ය සම්බන්දයෙන් සුලු වැරදි වලට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින පුද්ගලයන් හට ඇප ලබාදීම සදහා වන මාර්ගෝපදේශය නීතිපතිවරයා විසිනි වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර...
Information
ප්රබල අකුණු ඇතිවීමේ අවදානමක්
freddy
-
April 11, 2020
මධ්යම, වයඹ, බස්නාහිර, සබරගමුව, පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුර හා මන්නාරම දිස්ත්රික්වලටත් සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින...
Articles
එළවළු වලට භූමිතෙල් දැමූ නගරාධිපති ගැන පරීක්ෂණයක්
freddy
-
April 11, 2020
බණ්ඩාරවෙල සිට පැමිණි ව්යාපාරිකයන් පිරිසකගේ එළවලු අලෙවිය සදහා තබා තිබියදී ඒවාට භූමිතෙල් දමාවිනාශ කිරීමේ සිදුවීම සම්බන්දයෙන් බලංගොඩ නගර සභාවේ නගරාධිපතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය...
Stories
කොරෝනා සමග සටන් කරන්නන්ට නෙලුම් කුලුනේ උත්තමාචාරය අද සවස
freddy
-
April 11, 2020
කොරෝනා වසංගත තත්වය ශ්රී ලංකාවෙන් තුරන් කිරීම සදහා වෙහෙසෙන සෞඛ්ය සේවාවන්හි නියුතු සියලු අය, ත්රිවිද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු පිරිසේ මෙහෙය ඇගයීම සඳහා...
Uncategorized
ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
freddy
-
April 11, 2020
කැළණිය, මාබෝල, වත්තල, පෑලියගොඩ, ජාඇල, කටුනායක, සීදුව නගරසභා බල ප්රදේශයන්ට හා බියගම,මහර, දොම්පේ යන ප්රාදේශීය සභා බල ප්රදේශ වලටත් අද (11)පස්වරු 4.00 සිට පැය...
1
...
418
419
420
...
737
Page 419 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -