HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, October 28, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Stories
තැපෑල් සේවය ක්රියාත්මක වූවත් විදේශයන්ට යවන පාර්සල් භාරනොගැනේ
freddy
-
April 22, 2020
ඇදිරි නීතිය ඉවත් කර ඇති පලාත්වල තැපැල් කාර්යාල විවෘතව පැවැතියත් ජාත්යන්තර තැපෑල ක්රියාත්මක නොවීම හේතුවෙන් විදේශ ගමනාන්ත සදහන් ලිපියනයන් සහිත තැපැල් භාර නොගන්නැයි තැපැල්...
Uncategorized
COVID 19 Update : ආසාදිතයන් ගනණ 321යි
freddy
-
April 22, 2020
අද (21) දිනය තුලදී තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු හමුවීමත් සමග මේ වන මෙරටින් වාර්ථා වන කොරෝනා ආසාදිතයන් ගණන 321 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම...
Articles
බඹර ප්රහාරයකින් 14 දෙනෙකු රෝහල් ගත කරයි.
freddy
-
April 22, 2020
තේ වත්තක වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්රහාරයක් හේතුවෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 14 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත්...
Uncategorized
පන්නිපිටිය පුද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමේ
freddy
-
April 22, 2020
බොරලැස්ගමුව ප්රදේශයෙන් හමුවු කොවිඩි-19 වෛරස ආසාදිත පුද්ගලයා ප්රතිකාර ලබාගත් පන්නිපිටිය ප්රදේශයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමා එහි කාර්යය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කළ බව...
Articles
මියන්මාරයේදී WHO රියදුරෙකු වෙඩි ප්රහාරයකට ලක්වෙයි
freddy
-
April 22, 2020
ලෝක සෞඛ්ය සංවිධානයේ (WHO) රියදුරෙකු වශයෙන් කටයුතු කල Pyae Sone Win Maung නම් පුද්ගලයෙකු මියන්මාරයේදී සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව BBC පුවත්සේවය...
Stories
මුහුදු බඩ ප්රදේශ ගැන කාලගුණයෙන් අනතුරු ඇගවීමක්
freddy
-
April 22, 2020
බේරුවල සිට ගාල්ල, හම්බන්තොට හා පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශයේ ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්රදේශ වල පවතින ක්රියාකාරී වළාකුළු පද්ධතිය...
Editors Choice
රජයේ අපේක්ෂාව වන්නේ හැකි ඉක්මනින් කොවිඩ් 19 උවදුර මෙරටින් තුරන් කිරීම – සෞඛ්ය ඇමති
freddy
-
April 22, 2020
රජයේ අපේක්ෂාව වන්නේ හැකි ඉක්මනින් කොවිඩ් 19 උවදුර මෙරටින් තුරන් කිරීම බව සෞඛ්ය හා දේශිය වෛද්ය අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය පවසයි. මේ වන විටත් අවධානම්...
Articles
රථ වාහන දඩ ගෙවන්න අතිරේක කාලයක්
freddy
-
April 21, 2020
මේ වන විට ක්රියාත්මක ඇදිරි නීතිය හේතුවෙන් ගෙවීමට නොහැකිවූ රථ වාහන දඩ පත්රිකා සඳහා අතිරේක දඩ මුදලක් අය කිරිමකින් තොරව ගෙවීමට සහන කාලයක් ලබා...
Uncategorized
වෑතර ප්රදේශයෙන් මාළු මිලදීගත් අය සිටීනම් සෞඛ්ය අංශ දැනුවත් කරන්න
freddy
-
April 21, 2020
ඊයේ(20) දිනයේ දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් පිළියන්දල ප්රදේශයේ මාළු ව්යාපාරිකයා සමඟ සමීප සබඳතා පැවැත්වූ පිරිසක් මේවන විට ස්වයං නිරෝධායනයට යොමු කර...
Articles
විදෙස්ගත සිසුන්ට මුදල් යැවීමට මහ බැංකුවෙන් අවසර
freddy
-
April 21, 2020
කොරෝනා ව්යාප්තිය හේතුවෙන් ලොවපුරා විවිධ රටවල සිරවී සිටින මෙරට සිසුන්ගේ වියදම් පියවා ගැනීමට සහ අර්බුදය අවසන් වනතුරු ඔවුන්ව තවදුරටත් එම රටවල තබා ගැනීමට අවශ්ය...
1
...
410
411
412
...
737
Page 411 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -