HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Tuesday, March 10, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7246 POSTS
1 COMMENTS
North & East News
මඩකලපුව දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් 6750ක්
freddy
-
September 20, 2024
මෙවර මඩකලපුව දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරී සහ ඡන්ද පොළ රාජකාරී සඳහා රාජ්‍ය නිලධාරීන් 6750 දෙනෙකු මැතිවරණ රාජකාරියේ නිරත වන බව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් එම්.පී.එම්.සුබියන්...
North & East News
‘රනිල්ට’ ජය පතා මන්නාරමේ ජනතා රැළියක් !
freddy
-
September 19, 2024
රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම පිණිස විශාල ජනතාවක් සහභාගී වූ ප්‍රසිද්ධ රැස්වීමක් ඊයේ සවස මන්නාරමේදි පවත්වන ලදී. මෙම මහජන රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
North & East News
ජාතික ජනබලවේගයට සහය දැක්වීමේ රැස්වීමක් මුල්ලියාවේලි හිදී
freddy
-
September 19, 2024
අනුර කුමාර දිසානායක ඔවුන්ගේ ජාතික ජන බලවේගයේ (ජවිපෙ) මුලතිව් දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනෝබාර් සමඟ එක්වෙයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට (ජවිපෙ) සහය...
North & East News
ජනපති සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් අතර හමුවක්
freddy
-
September 18, 2024
මන්නාරමේ අද (17) පැවති ‘රනිලාල් අයියලුම්’ ජයග්‍රාහී රැළියට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරම - තල්වුපාඩු ප්‍රධාන පාරේ පිහිටි ඔහුගේ නිවසේදී ශ්‍රී ලංකා...
North & East News
ජාත්‍යන්තර ඕසෝන් දිනය නිමිත්තෙන් මන්නාරමේදී තල් බීජ සිටුවයි
freddy
-
September 16, 2024
ජාත්‍යන්තර ඕසෝන් දිනය නිමිත්තෙන් අද සඳුදා මන්නාරමේ තල් බීජ රෝපණය කර ඇත්තේ ස්වභාවධර්මය පිළිබඳ ජනතාවගේ අවබෝධය ඉහළ නැංවීමේ අරමුණින්. Amichi Integrated Farm නිර්මාතෘවරුන්...
World News
කුණු ඇහිදින ටිමෝර් අගමැති ෂානානා !
freddy
-
September 13, 2024
නැගෙනහිර ටිමෝරය ඉන්දුනිසියානු බලහත්කාර පාලනයෙන් නිදහස් කරගැනිමට ලංකාව තුලත් අඛණ්ඩ අරගලයක් ක්‍රියාත්මක වුනා . අද වගේ පංගු බේරු බලල වැඩවලටය යන එන සංස්කෘතියක් ඒ...
North & East News
මැතිවරණය වර්ජනය කරන්න යැයි ඉල්ලූ ගජේන්ද්‍රන්ගේ කණ්ඩායමට පුදුකුඩිරිප්පු පොලිසියෙන් බාධා
freddy
-
September 13, 2024
සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරි ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලමින් අද (12) මුලතිව් දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල ප්‍රචාරක කටයුතුවල නිරත...
North & East News
ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය දැක්වූ පන්දම් රැලියට පොලීසියෙන් බාධා
freddy
-
September 11, 2024
ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් අද (06) පස්වරු 06.30ට මුලතිව් නගරයේ පන්දම් දල්වා ගැනීමේ උද්ඝෝෂණයක් පැවැත්වෙද්දී මැතිවරණ නිලධාරියා සහ පොලිසිය එක්ව...
Articles
ජනාධිපති ආගමික අයිතිවාසිකම් සහ එකමුතුකමේ වැදගත්කම අවධාරණය කරයි
freddy
-
September 11, 2024
අභියෝග මධ්‍යයේ අධ්‍යාත්මික මඟපෙන්වීම සැපයීම සඳහා ඒකාබද්ධ ආගමික සහයෝගීතාව ඉල්ලා සිටී. පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ලංකා අපෝස්තලික රදගුරු පදවියේ උපාධි ප්‍රදානෝත්සවයේ සහ...
Provincial News
ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා දැනුවත් කිරීමේ පාගමන
freddy
-
September 11, 2024
ළමා අයිතිවාසිකම් සුරැකීමේ දැනුවත් කිරීමේ පා ගමනක් මුලතිව් සිලාවත ප්‍රදේශයේදී පැවැත්වුණා.දරුවන් සුරකිමු මැයෙන් කිතු සෙවණ දායක සභාව විසින් මෙම දැනුවත් කිරීමේ රැළියක් පැවැත්වීය. අද පස්වරු...
1
...
33
34
35
...
725
Page 34 of 725
Latest news
“කාන්තාවන්ගේ ශක්තිය, ධෛර්යය සහ ජයග්‍රහණ සැමරීම”
March 8, 2026
වන්දනාවේ ගිය පිරිසක් ගුරුනගර් ජැටියේදී පෙරලී දෙදෙනෙක් මියයයි
March 6, 2026
දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්
March 5, 2026
PTA පනත අවලංගු කළ යුතු බවට පුදුකුඩිරිප්පු ප්‍රා.සභාවේ යෝජනාවක් සම්මත වේ
February 27, 2026
කන්කසන්තුරේ මුහුදු සීමාවට ඇතුළු වු ඉන්දීය ධීවරයින් 25 ක් අත්අඩංගුවට !
February 16, 2026
- Advertisement -