HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Sunday, October 4, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7353 POSTS
1 COMMENTS
Uncategorized
හෙට සිට මංතීරු නීතියට වෙනසක්
freddy
-
September 15, 2020
කොළඹ නගරයේ ක්‍රියාත්මක මංතීරු නිතිය යටතේ හෙට(16) සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ ධාවනය කෙරෙන මංතීරුවේම යතුරුපැදි, පාපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කළ යුතු...
Stories
මෝටර් රථ අලංකරණයට අදාල තහනම් කොටස් ගැන ගැසට් නිවේදනය ලබන සතියේ
freddy
-
September 15, 2020
මෝටර් රථ අලංකරණයට සම්බන්ද තහනම් කොටස් පිළිබදව වන ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කරන බව වාහන නියාමනය,බස් රථ ප්‍රවාහණ සේවා සහ දුම්රිය මැදිරි හා...
Provincial News
බස් රථ දෙකක් එකිනෙක ගැටී ඇගලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් 10 දෙනෙකු රෝහල්ගත කෙරේ
freddy
-
September 15, 2020
අද (15) උදෑසන හැටන් බගවන්තලාව ප්‍රදේශයේ නෝර්වුඩ්,නිව්වැලිගම ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ඇගලුම් කර්මාන්තශාලාවක සේවාකාවන් ප්‍රවාහණය කරන පුද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ...
Uncategorized
මත්තලට ගුවන්යානා ගොඩබැස්සවීම නොමිලේ
freddy
-
September 15, 2020
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් අනුව මත්තල ගුවන්තොටුපොළේ ගුවන් යානා ගොඩබැස්සවීමේ හා ගුවන් යානා නතර කිරීමේ ගාස්තු අය කිරීම වසරකට අත්හිටුවා තිබේ. මත්තල...
Stories
ප්‍රදේශ කිහිපයකට තද වැසි
freddy
-
September 15, 2020
සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි...
Editors Choice
නරියන් නිසා තැතිගත් කළුතර ගම්මාන
freddy
-
September 15, 2020
“නරි ඉන්නවනේ පාරවල්වල යන්න බෑනේ, ඒකයි පොලු අතේ තියාගෙන ඉන්නේ“ මෙසේ පැවසුයේ කළුතර මිල්ලනිය මූපට්ටිය ගම්වාසියෙකි. හිවලුන් නිතර ගමට කඩාපනින නිසා එම ගම්වාසීන් දැඩි දුෂ්කරතාවයට...
Editors Choice
පොලිසියේ මැදිහත්වීමෙන් තීලිපන් සමරුවට එරෙහිව උසාවි නියෝගයක්..
freddy
-
September 15, 2020
ඉන්දියන් හමුදාවට එරෙහිව උපවාස කොට මිය ගිය තීලිපන්ගේ 33වන සමරුව යාපනය නල්ලුර් කොවිල අසලදි අද ආරම්භවිමට නියමිතව තිබුණි.එහෙත් පොලිසිය මැදිහත්විමෙන් උසාවි නියෝගයක් ලබාගනිමින් අද...
Uncategorized
හොරොව්පතාන රත්මලේ රක්ෂිතයේ අක්කර 150ක් එළි කරලා
freddy
-
September 14, 2020
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මායිමේ ඇති රත්මලේ රක්ෂිතයේ අක්කර 150කට අධික ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කර තිබේ. ඇතාබැඳි වැව, කඩවක යන ගම්මානවලට මායිම්ව පිහිටා...
Articles
20 අධ්‍යනයන කරන්න කමිටුවක්
freddy
-
September 14, 2020
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා...
Stories
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් බලාගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් හට
freddy
-
September 14, 2020
අභ්‍යවකාශයේ සැරිසරන “ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය” පියවි ඇසින් බැලීමේ අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට අද (14) සවස් කාලයේදී උදාවන බව වාර්තා වෙයි. මේ බව ඉතාලි ජාතික...
1
...
325
326
327
...
736
Page 326 of 736
Latest news
තිලිපන්ගේ ස්මාරක ප්‍රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
October 3, 2026
නල්ලූර්හි තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන්
October 2, 2026
තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට
October 2, 2026
අධිකරණ නියෝග ක්‍රියාත්මක කර තෘණ භූමිය ගොවිපළ හිමියන් වෙත නැවත භාර දිය යුතුය.
October 2, 2026
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට අධිකරණය ඉදිරිපිටදී ප්‍රහාරයක්?
September 30, 2026
- Advertisement -