Monday, September 14, 2026
spot_img

මානසික රෝගීන් ප්‍රවාහණයටත් සුවසැරිය යොදාගැනීමේ තීරණයක්

Must read

1920 සුවසැරිය ගිලන්රථ සේවයෙන් මානසික රෝගීන් ප්‍රවාහනය ලබන මස සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව මානසික රෝගීන් ප්‍රවාහනට කිරීම සම්බන්දයෙන් විශේෂ පුහුණුවක් ගිලන්රථ වල නිලධාරීන්ට ලබාදෙන බවද අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article