Saturday, October 3, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7353 POSTS
1 COMMENTS

මෙරට 21 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට සිදුවූ 21 වන කොවඩ් මරණය ඊයේ (31) වාර්තා වී ඇත. එසේ මියගොස් ඇත්තේ කඩවත,මහර ප්‍රදේශයේ පදිංචි, වැලිසර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 40 වියැති පුද්ගලයෙකි.

බස්නාහිරට 9 වනදා දක්වා අඛණ්ඩව ඇඳිරි නීතිය

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 9 වනදා දක්වා (නොවැම්බර් 9) අඛණ්ඩව ක්‍රියාත්මන කිරීමට තීරණය කල බව යුදහමුදාපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන...

සවස 4ට යුදහමුදාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

කොවිඩ්19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සභාපති යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් අද (01) සවස 4.00 විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීමට ගිය තවත් මාධ්‍යවේදියෙකුට කොවිඩ් ආසාදනය වෙයි.

පසුගිය සතියේ 20 වන ව්‍යවස්ථා සංශෝධන විවාදය ආවරණය කිරීමට ගිය තවත් මාධ්‍යවේදියෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරුව ඇති බව වාර්තා වෙයි. පළමු ආසාදිත...

මෙවර වෛරසය කලින් වෛරසයට වඩා වේගයෙන් පැතිරිය හැකියි : ජපුර විශ්වවිද්‍යාලයෙන් සොයාගැනීමක්

මේවන විට ශ්‍රී ලංකාව තුල පැතිරෙමින් පවතින කොවිඩ්19 වෛරසය පෙර අවස්තාවේදී මෙරට පැතිර ගිය වෛරසයට වඩා වෙනස් බවත්,එහි ඇති වෛරස් ඝණත්වය වැඩිවීම හේතුවෙන් මෙම...

මෙරට 20වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට 20 වන කොවිඩ් නයින්ටීන් මරණය අද (31) වාර්තා වී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවකි. ඇය දියවැඩියා තත්වය...

සහන කාලය අවසන් ! නිරෝධායන නීතිය කඩකළ 221 ක් ,වාහන 40 ක් අත්අඩංගුවට …

නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 221ක් ඊයේ (30) දින පොලිස් අත් අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා...

PCR පරික්ෂණ 20000 ක ප්‍රථීඵල ප්‍රමාදය බරපතල අවධානමක් ! රජයේ වෛද්‍ය සංගමය

සතියකට කලින් ගත් PCR පරික්ෂණවල වාර්තා තවමත් නිතුත්වී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන...

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 10,000 ඉක්මවයි

අද (30) පස්වරුවේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 314ක් හඳුනාගැනීමත් සමග මෙරට කොවිඩ් නයිටීන් ආසාදිතයින් ගණන 10 000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ්...

Latest news

- Advertisement -spot_img