HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Sunday, November 29, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7377 POSTS
1 COMMENTS
Provincial News
ආබෙල් ලූකස් මහතා සිහිකරමින් ජැස්මින් දූපතේ යුද්ධයෙන් අවතැන්වූවන් වෙනුවෙන් ගොවිපළක් පිහිටුවයි
freddy
-
February 27, 2021
ආබෙල් ලූකස් මහතාගේ 1 වන සංවත්සර සැමරුම් දිනය ඊයේ (26) පුදුකුඩිරුප්පු ජැස්මින් දූපත් ගොවිපොළේ දී පුදුකුඩිරුප්පු ප්‍රදේශයේ දුප්පත් සිසුන් 20 දෙනෙකු සඳහා බයිසිකලයක් ලබාදීම...
Uncategorized
සෞඛ්‍ය සේවකයින්ගේ ප්‍රශ්නය විමසා බලන්නේ නැතිව රෝහල් පාලනයට හමුදාව යෙදවිම යුක්ති සහගතද ?
freddy
-
February 26, 2021
උතුරු පළාත් සභාවේ හිටපු සාමාජික රවිකරන් මහතා විසින් පසුගිය 25 වනදා මාධ්‍ය සාකච්ඡාවක් කැදවා ප්‍රකාශයක් කරමින් මේ දිනවල මුලතිව් දිස්ත්‍රික් රෝහලේ සිදුකරන සෞඛ්‍ය...
Provincial News
ලෝක දමිළ බැඩ්මින්ටන් සම්මේලනයෙන් මුලතිව් හි පාසල් දරුවන්ට ක්‍රීඩා උපකරණ පරිත්‍යාගයක්
freddy
-
February 26, 2021
ලෝක දමිළ බැට්මින්ටන් සම්මේලනය(WTBF) විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ බැඩ්මින්ටන් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් ක්‍රීඩා උපකරණ තොගයක් පාසල් සිසුන්ට ප්‍රධානය කරන ලදී. මෙම ත්‍යාග ප්‍රධානය මුලතිව්හී...
Provincial News
මුලතිව් දිස්ත්‍රික්කයේ නැවත පදිංචිකරවුවන්ට OIERR CEYLON වෙතින් ආධාර
freddy
-
February 25, 2021
මුලතිව් දිස්ත්‍රික්කයේ OIERR CEYLON විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ සාම වැඩසටහන හරහා නැවත පදිංචි කරවූවන්ට ජීවනෝපාය ආධාර ලබා දීමේ ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි....
Uncategorized
උතුරු නැගෙනහිර සිවිල් ජනයාගෙන් ජගත් මානව හිමිකම් කොමිසමට චෝදනාවක් !
freddy
-
February 24, 2021
උතුරු නැගෙනහිර සිවිල් සංවිධාන එකතුවේ ක්‍රියාකාරී කමිටුව විසින් අද (24) කොළඹ සමා හා සාමයික කේන්ද්‍රෙය්දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදි. මෙහිදී පසුගිය 03...
Uncategorized
අතුරුදන්වුවන් වෙනුවෙන් කිලිනෝච්චියේදි විරෝධතා පාගමනක් ..
freddy
-
February 20, 2021
වසර 4 ක අඛණ්ඩ විරෝධතාවය සනිටුහන් කරමින්, අතුරුදහන් වූවන්ගේ පවුල් අද කිලිනොච්චියේදි විරෝධතා පාගමනින් සංවිධානය කර තිබුණි. ඒ ඔවුන්ගේ ආදරණීයයන්ට සිදු වූ දේ පිළිබඳ සත්‍යය...
Uncategorized
‘සානක්කියන්ට’ පොලීසියෙන් ප්‍රශ්න පත්තරයක් ?
freddy
-
February 19, 2021
දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ කාර්යාලයේ මේ අවස්ථාවේදී කිලිනොච්චිය ඇතුළු පොලිස් ස්ථාන කීපයක පොලිස් නිලධාරීන් විසින් ඔහුගෙන් කටඋත්තර...
Stories
පොලිකන්දී විරෝධතාවයට සහභාගීවීම ගැන හිටපු පා.මන්ත්‍රී යෝගේෂ්වර්න්ව පොලීසියෙන් ප්‍රශ්න කරයි
freddy
-
February 18, 2021
පෙබරවාරි 03 වනදා නැගෙනහිරන් ආරම්භ වූ දමිළ කතාකරන ජනයාගේ විරෝධතාවයට (පොතුවිල් සිට පොලිකන්දි දක්වා පැවති ) සහභාගී වීම සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
Stories
ඒකාබද්ධ වැඩවර්ජනයට වාලච්චේන රෝහලේ හෙද හෙදියන් එක්වෙයි
freddy
-
February 17, 2021
ඉල්ලීම් 10 ක් දිනා ගැනීම සඳහා එක්සත් සෞඛ්‍ය සේවක සංගමය විසින් සංවිධානය කරන ලද වැඩ වර්ජනයක් සංකේතාත්මක අද දියත් කෙරිණි. මෙම අරගලයට සහය පළ කරමින්...
Provincial News
අම්පාරේ දී සමගි බලවේගයේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ සාකච්ඡාවක්
freddy
-
February 17, 2021
මෙම සාකච්සාඡාවේදී ජනතාවගේ අදහස් දැන ගැනීමට සහ සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් අනාගතයේ දී පිහිටුවීමට යෝජනා කළ ද අතර විවිධ ගැටළු...
1
...
263
264
265
...
738
Page 264 of 738
Latest news
යුද සමයේ අහිමිවු අදරැතියන් වාකරේදිත් සැමරේ !
November 27, 2026
මිය ගිය අදරැතියන්ට සමරන්නට නැගෙනහිරත් සුදානම් වෙයි
November 27, 2026
පෝය දිනයේ යාපනයේ මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට;
November 25, 2026
වැල්ලවාය, තෙලුල්ල ප්‍රදේශයේ නිවසකට වන අලි ප්‍රහාරයක් –
November 20, 2026
අලින්ට “හස්ති සේනා” කැස්බෑවන්ට කව්ද ?
November 19, 2026
- Advertisement -