Friday, October 2, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7349 POSTS
1 COMMENTS

යුපුන් 100m ශ්‍රීලංකා වාර්තාව අලුත් කරයි.

යුපුන් අබේකෝන් විසින් මීට සුලු මොහොතකට පෙර 100 m නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටු වීමට සමත් විය. ඒ 10.15 s කාලයක් වාර්තා කරමිනි.. ඒ ඉතිහාසය තුල...

අද රාත්‍රීයේ සිට සදුදා දක්වා සියලු කඩ සාප්පු වසා දමන්නැයි නියෝග

අද (13) රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා සියලුම කඩ සාප්පු වසා දැමිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා...

තවත් කොවිඩ් මරණ 18ක්

ඊයේ (12) තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 868 දක්වා ඉහළ...

රාමසාන් උත්සවය සිකුරාදා

ඊයේ (12) නව සඳ දර්ශනය නොවූ බැවින් එළඹෙන සිකුරාදා (14) ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

හැඳුන්ම්පතේ අවසන් අංකයට අනුව නිවසින් පිටවීමේ ක්‍රමවේදය නැවතත් ක්‍රියාවට නැංවයි

මැයි 31 වනදා දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක නොවන කාලසීමාවේදී නිවසින් බැහැරට යා හැක්කේ නිවසෙන් එක් පුද්ගලයෙකුට පමණක් බවත් ඒ සදහා ජාතික හැදුන්ම්පතේ අවසාන අංකය...

හෙට රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයිනට සංචරණ සීමා

හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

” ඉන්දියන් සාගරයේ කදුළ ” – රංජිත් හේනායක ගේ ජර්මන් නවකතාවක් එළිදැක්වෙයි

 රන්ජිත් හේනායක විසින් රචිත  ජර්මන් බසින් ලියවුණු ඔහුගේ නවතම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කර තිබේ.  මෙම පොත රන්ජිත් හෙන්නායක විසින් ලියන ලද තෙවන පොතයි.  මෙම පොත...

විදෙස් රටවල සිට එන සියලු දෙනාට දින 14ක නිරෝධායනය අනිවාර්ය කෙරේ

විදේශයන්හි  සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්,සංචාරකයින්, හා විදෙස් ජාතිකයන්ට හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට දින 14ක නිරෝධායනය අනිවාර්යය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් වැලඳුන ගැබිනි මව්වරුන් 200ක් රෝහල් වල

'කොවිඩ් 19’ ආසාදිත ගැබිනි මවුවරු 200 ක් පමණ මේ වන විට විවිධ රෝහල් වල ප‍්‍රතිකාර ලබමින් සිටින බව ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරුන්ගේ විද්‍යායතනය...

Sputnik V එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි දෙසතිය තුල දිවයිනට

ඉදිරි සති දෙක ඇතුළත රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

Latest news

- Advertisement -spot_img