Wednesday, September 30, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7346 POSTS
1 COMMENTS

විසඳුම් ඉල්ලා නැගෙනහිර ගොවීන් විරෝධතාවයේ

නැගෙනහිර පළාතේ ගොවීන් සහ ධීවරයින් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අද (18) මඩකලපුවේ ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට දී විරෝධතාවක්...

දෙසැම්බර් වනතුරුවත් සීමාවන් සමග කටයුතු කළ යුතුයි -වෛද්‍ය අසේල ගුණවර්ධන

අන්තර් පළාත් සංචරණ සීමා කඩකරමින් සංචාරයේ නිරතවීමෙන් වළකින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව...

නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් හෙට දිවයිනට

නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ගුවනින් හෙට (19) දිවයිනට රැගෙන ඒමට තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ අද උදෑසන ජනාධිපති කාර්යාලයේ පැවති...

වකුගඩු රෝගීන්ට කොවිඩ් මර්දන එන්නතෙන් ආරක්ෂාව ලැබෙන්නේ මෙහෙමයි

හෝමාගම මූලික රෝහල,මුල්ලේරියාව රෝහල සහ කොළඹ වසංගත රෝග විද්‍යායතනයේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය චතුරිකා බෙලිගස්වත්ත සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකුට වඩා නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ සිරුරේ ප්‍රතිශක්තිය...

බන්දුල වර්ණපුර සිය ජීවිත ඉනිම අවසන් කරයි.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. අභාවප්‍රාප්ත වන...

ඉන්දීය ට්‍රෝලර් වලට එරෙහිව උතුරේ බෝට්ටු පෙළපාලිය

මුලතිව් මුහුදු සීමාව තුළ සිදුවන ඉන්දීය ධීවරයින්ගේ සාහසික ක්‍රියාවන් හෙළා දකිමින් අද උදෑසන 07.00 ට මුලතිව් හිදී ආරම්භ වූ ධීවරයින්ගේ විරෝධතාවය බෝට්ටු වලින්...

දකුණට පනින්න ගිය වාහන 120 ක් ආපසු හරවා යැවේ !

බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ඇතුළුවීම සඳහා අධිවේග මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසල සිට දොඩම්ගොඩ දක්වා ඊයේ (16) කිලෝමීටර් ගණනාවක් දිගු වාහන පෝළිම් දක්නට ලැබුණ...

නාසිවන් දූපතේ ධීවරයින්ට රාසමාණික්කම් මන්ත්‍රීවරයාගෙන් උපකරණ පරිත්‍යාගයක්

මඩකලපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්කියාන් රාසමාණික්කම් මහතා විසින් ඔහුගේ මුල්‍ය ප්‍රතිපාදන වලින් භාණ්ඩ තොගයක් පරිත්‍යාග කරන ලදී....

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

දක්ෂිණ අධිවේග මාර්ගයේ වැලිපැන්න හුවමාරුවේ සිට ගාල්ල දෙසට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබේ. පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරන පිරිස් පරික්ෂා කිරීම සදහා පොලීසිය...

යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට මුදල් පරිත්‍යාග

ඊයේ (15) කෝරලේපත්තු ප්‍රාදේශීය ලේකම් ධනබාලසුන්දරම් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් එම කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී යුද්ධයේ වින්දිතයින් වූ පුද්ගලයින් 73 දෙනෙකුට...

Latest news

- Advertisement -spot_img