HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Monday, October 26, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Stories
බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිදුවීමට අත්අඩංගුවේ සිටි වෛද්යවරයාට ඇප
freddy
-
March 21, 2022
බොරුල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිදුවීමට සැකපිට රක්ෂිත බන්ධානාගාර ගතව සිටි විශ්රාමික වෛද්ය ශර්ලි හේරත් මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය...
Stories
වාර විභාග නියමිත කාලසටහනට අනුවම පැවැත්වීමට තීරණයක්
freddy
-
March 21, 2022
ප්රශ්ණ පත්ර මුද්රණය කිරීමට අවශ්ය කඩදාසි සපයා ගැනීමට හැකිවීම හේතුවෙන් බස්නාහිර පළාතේ 9, 10 හා 11 ශ්රේණි වල වාර විභාග සාමාන්ය පරිදි පැවැත්වීමට තීරණය...
North & East News
යාපනේ ගිය අගමැතිට එරෙහිව මහපාරේ විරෝධතා ….
freddy
-
March 20, 2022
දෙදින සංචාරයක් සඳහා ඊයේ (සෙනසුරාදා) යාපනයට පැමිණි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද (ඉරිදා) මතුවිල් ප්රදේශයේ අලුතින් ඉදිකරන ලද ආර්ථික මධ්යස්ථානය විවෘත කිරිමට සහභාගිව තිබුණි.අඅතුරුදන්වූවන්ගේ...
Provincial News
‘පාන් දියව්-පෝර දියව්’ වතුකරයෙන් හඬ නැගේ
freddy
-
March 20, 2022
මොහොතින් මොහොත ඉහල යමින් තිබෙන අත්යාවශ්ය භාණ්ඩ මිළ හේතුවෙන් පිඩාවට පත් කඳුකරයේ වතු කම්කරුවන් හා ගොවීන් එක්ව රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව විරෝධතා දක්වා තිබේ.නුවරඑළිය - රාගල...
Uncategorized
ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
freddy
-
March 20, 2022
කඩවත නගරයේ පෙට්රල් පෝලිමක සිටි පුද්ගලයෙකු එහිදී ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය වාර්තා කරයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 70හැවිරිදි පුද්ගලයෙකි.
Stories
ලාෆ්ස් ගෑස් නඟියි
freddy
-
March 20, 2022
laughs ගෑස් සිලින්ඩරයක (12.5Kg) මිල රුපියල් 1359.00කන් ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම කටයුතු කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව නව ගෑස් සිලින්ඩරයක මිල...
Uncategorized
සපුගස්කන්ද අද සිට නැවත වසා දැමේ
freddy
-
March 20, 2022
බොරතෙල් නොමැති වීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (20) සිට ඉදිරි සති දෙකක හෝ තුනක කාලයක් සදහා වසා දැමීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල්...
Uncategorized
කිරි පිටි මිල ඉහලට…
freddy
-
March 20, 2022
කිරිපිරි කිලෝවක් රුපියල් 600කින් හා ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. දැනට කිරීපිටි කිලෝවක...
Photo Story
පෝලිම් නැති රටක් වෙනුවෙන් පෙළගැසෙමු …..
freddy
-
March 20, 2022
පෝලිම් නැති රටක් වෙනුවෙන් වෙබ් මාධ්යවේදියෙකු වන විමුක්ති දුෂ්ෂන්ත ඇතුළු තරුණ කණ්ඩායමක් විසින් කොහුවලින් ඇරඹි නිහඩ විරෝධය මේ වන නගර ගණනාවකට පැතිර යමින්...
Provincial News
ත්රස්ත පණත අහෝසි කරනු ! මහජන පෙත්සමට සජිත්ගේ සහය !
freddy
-
March 20, 2022
(මාතර ) දෙමළ ජාතික සන්ධානයේ මුලිකත්වයෙන් ඇරඹි ත්රස්තවාදය වැලැක්විම පණත අහෝසි කරන ලෙස ඉල්ලා ජාතික මට්ටමින් ගෙන යන පෙත්සමට මාතරදි සිංහල ජනතාවගේ දැවැන්ත සහයක්...
1
...
182
183
184
...
737
Page 183 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -