Friday, September 20, 2024

A.R.Rahman සමග සමසම්මාන ලැබීමට “කුවේනි” ප්‍රසංගයේ චරිත් අත්තලගේ සමත්වෙයි

Must read

චරිත අතලගේ ඉදිරිපත් කරන කුවේණි ප්‍රසංගය, ආසියාවෙන්ම ‘හොඳම ශ්‍රව්‍ය දෘශ්‍ය සිනමාත්මක අත්දැකීම’ ලෙස ඔස්කාර් ලාභී A R Rahman සමග සම රන් සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.
– කිසිදු දේශපාලනයකට පක්ශපාතී නොවෙමින්ද
– සංගීතය නම් භාශාව පමණක් භාවිතා කරමින්ද
– කලා ක්ශේත්‍රය තුල අනේක විද බලපෑම්වලට ලක්වෙමින්ද
– කලාව කිසිදු ලෙසක වාණිජකරනය නොකරමින්ද
මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකීය කලාව වෙනුවෙන් අන්තර්ජාතිකව ලබාගත් ඉහළම විජයග්‍රහණය සනිටුහන් කරමින් ලබාගත් මේ සම්මානය, ගුණාත්මක සංගීතය නිරතුරුව ඉහලට ඔසවා තැබූ අපගේ ආදරණීය රසිකයන් වෙත නැවත මෙසේ පිලිගන්වමු.
මෙම ජයග්‍රහණය ලබාගැනීම සදහා එක්වූ VAEG – Visual Art and Experiences Group, Imagine Entertainment Private Limited, Universal SOUND, Hometown Music, Mithuna Gamage Photography, Sachindra Nadeeshan වෙතද අපේ හදපිරි ප්‍රණාමය පුදකරමු.
#KuweniLiveInConcert #CinematicMusicalExperience #CharithaAttalage #WOWAwardsAsia #VAEG #VisualArtAndExperiencesGroup #ImagineEntertainment #UniversalSounds #HometownMusic

(Kuweni – Live in concert ෆේස්බුක් පිටුවෙන් උපුටාගන්නා ලදී)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article