Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මුවෙකුගේ පහරදීමෙන් සිවිල්ආරක්ෂක උපනියාමකවරයෙකු මරුට

Must read

සිවිල් ආරක්ෂක උප නියාමකවරයෙකු මුවෙකු ඇනීමෙන් මිය ගිය පුවතක් මහවිලච්චිය ප්‍රදේශයෙන් වාර්ථා වෙයි.
මෙම උපනියාමකවරයා විසින් ඔහුගේ වී හා වට්ටක්කා වගාව නිරීක්ෂයට ගොස්සිටි අවස්ථාවේදී මුවෙකු පසුපස සුනඛයින් පිරිසක් ලුහුබැද පැමිණ ඇති අතර එම අවස්තාවේදී මුවා විසින් උපනියාමකවරයාගේ පපු ප්‍රදේශයට ඇණතිබේ.පසුව රෝහල් ගතකල උපනියාමකවරයා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහවිලච්චිය, වම් ඉවුර , අංක 257 ලිපිනයේ පදිංචි ජී.ආර් ලක්ෂ්මන් ප්‍රියංකර සේනාධීර (44)නම් විල්පත්තුව සිවිල් ආරක්ෂක බලකායේ මහ විලච්චිය උපකාර්යාලයට අනුයුක්තව සේවය කල උපනියාමකවරයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article