Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසන්නයේ ප්‍රභල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි

Must read

මීට සුළු මොහොතකට පෙර ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසන්නයේ ප්‍රභලත්වය රිච්ටර් පරිමාණ 6.9ක විශාලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වෙයි.

මේ වන විට භුකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්ථා වී නොමැති අතර සුනාමි තත්වයක් ඇතිවීමට මෙම භූකම්පනයේ ප්‍රභලත්වය ප්‍රමාණවත් වීම හේතුවෙන් එරට වෙරළබඩ ප්‍රදේශවල ජීවත්වන වැසින්ට උස් ස්ථාන වෙත යොමු වන ලෙස ඉන්දුනීසියානු බලධාරීන් දන්වා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

මේ වන තෙක් ශ්‍රී ලංකාවට සුනාමි අනතුරු අැගවීම් නිකුත් කර නොමැත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article