හදිසි නීති රෙගුලාසි යටතේ දැනට තහනම් කර ඇති බුර්කාව පාර්ලිමේන්තු පණතක් මගින් තහනම් කිරීම සදහා පණත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා අද(30) දිනයේදී ඉදිරිපත කෙරිණි.මෙම පණත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසිනි.
කබිනට් අනුමැතිය සදහා එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය අධ්‍යනය කිරීම සදහා රාවුෆ් හකීම් මහතා කල් ඉල්ලීම හේතුවෙන් එය අනුමත කිරීම සතියකින් කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.