Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

වෑන් රථයට පහරදීමේ සිදුවීමට අදාල දෙදෙනෙක් අත්අඩංගුවට

Must read

කළගෙඩිහේන ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් හා ප්‍රාඩෝ රථයකින් පැමිණි පිරිසක් මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයකට පහරදීමේ සිදුවීමට අදාල ඩිෆෙන්ඩර් රථය මහරගම නිවසක තිබියදී අද(19) පොලිස් භාරයට ගෙන ඇත. එමෙන්ම මේ වන විට එම ඩිෆේන්ඩර් රථයේ රියදුරු හා තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article