ඇවන්ඩ්ගාඩ් පාවෙන අවි ගබඩාවේ පරීක්ෂණ වලට අදාලව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් නම් කර තිබූ ජාතික පොලිස් කොමිසමේ ලේකම් රහස් පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඒ ඔහු අද දිනයේදී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් වීමෙන් අනතුරුවය.