Wednesday, November 20, 2024

කඩවත සිට කෙරවලපිටිය දක්වා අධිවේගී මාර්ගය විවෘත කිරීම සැප්තැම්බර් මාසයේදී

Must read

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා 2016 වසරේදී ආරම්භ වූ ඉදිකිරීමේ කටයුතු සැප්තැම්බර් මාසයේදී අවසන් කලඑය විවෘත කල හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

මේ වසර අවසන් වන විට මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබූනත් එය සැප්තැම්බර් මාසය වනවිට එය අවසන් කිරීමට හැකිවනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය විශ්වාස කරන බව එහි සභාපති නිහාල් සූරියආරච්චි මහතා පවසයි.

මෙම මාර්ගය කිලෝමීටර 9.6ක දිගකින් යුක්ත වේ. එහි කිලෝමීටර් 6.3ක ප්‍රමණයක් උස් කුලුනු මත ඉදිකර ඇත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article