Wednesday, November 20, 2024

තවදුරටත් වසරේ හොදම සංචාරක ගමනාත්තය බවට ශ්‍රී ලංකාව පත්වෙයි.

Must read

පසුගිය අප්‍රේල් 21වනදා එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට සංචාරක කර්මාන්තයට බලපෑමක් සිදුවූවත් මෙම ප්‍රහාරයට පෙර ලෝකයේ ප්‍රකට සංචාරක මාර්ගෝපදේශ සඟරාවක් වන ලෝන්ලි පැලනට් සඟරාව 2019 වසරේදී ලෝකයේ හොදම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකා නම් කිරීමේ වෙනසක් නොකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ලෝන්ලි ප්ලැනට් සගරාවට අනුව 2019 වසරේ ලෝකයේ තවදුරටත් සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාවයි.

පසුගිය සතිය තුල රටවල් බොහෝමයක් විසින් ශ්‍රී ලංකාවේ සංචාරයට පනවා තිබූ තහනම් ලිහිල් කෙරිණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article