Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

විපක්ෂය සහ ආණ්ඩුපක්ෂය එකගතාවයක

Must read

රට තුළ දිගුකාලීන ජාතික ආගමික සංහිඳියාව තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් ස්ථාපිත ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික සහජීවනය සහතික කිරීම පිණිස හා ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශයන්ගේ ක්‍රියාකාරී සැලැස්ම බලගැන්වීමේ අරමුණෙන්  ඊයේ (04) පාර්ලිමේන්තුවේදී පැවැති සාකච්ඡාවේදී රජය හා විපක්ෂය ජාතික වැදගත්කමකින් යුත් ප්‍රතිපත්ති සැකසීමේදී ආණ්ඩුව හා විපක්ෂය එකඟතාවයකට පැමිණි බව කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article