Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

ෂැංග්‍රිලා බෝම්බයෙන් සහරාන් මියගිය බව තහවුරු වෙයි

Must read

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයෙන් මියගිය බව DNA පරීක්ෂන මගින් තහවුරු වී ඇත.

සහරාන්ගේ බිරිද,දියණිය හා නැගණියගෙන් ලබාගත් සාම්පල හා සහරාන්⁣ගේ සාම්පල ගැලපීම දින කිහිපයක් සිදුකල අතර ඒ පරීක්ෂණ වලදී මේ පිලිබදව තහවුරු කරගැනීමට හැකිවූ බවත් එහි වාර්තාව අද ,CIDය වෙත ලබාදෙන බවත් මේ සම්න්දයෙන් පරීක්ෂන පවත්වන ඉහල නිලධාරියෙකු සදහන් කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article