Thursday, November 28, 2024

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට JO සහය නැහැ

Must read

රිෂාඩ් බදුර්දින් අමාත්‍ය අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා නොදීමට තීරණය කර ඇති බව එහි උපසභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවසයි.

එයට හේතු වශයෙන් ඔහු දක්වා ඇත්තේ හිටපු ජනපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට කටයුතු කළ අතුරුලියේ රතන හිමියන්ට වත්මන් ත්‍රස්තවාදය පරාජය කිරිමට කිසිම යෝජනාවක් ගෙන ඒමට අයිතියක් නොමැති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article