යුරෝපීය හා ෆිරෙන්සි නගරසභාවේ සහ කොට්ඨාශවල පවත්වන ඡන්දයට ෆිරෙන්සි 4 වැනි කොට්ඨාශයෙන් තරග කිරීමට නියමිත ඇය
නමින් සිංහාර මුදලිගේ හංසිකාය. ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්රී ලාංකික 19 හැවිරිදි තරුණියක වන ඇය ලබන 26දා පැවැත්වීමට නියමිත මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.
ඇයගේ පියා වන සිංහාර මුදලිගේ සමන් පෙරේරා මහතා කම්කරු නීති උපදේශකවරයකු පමණක් නොව සමාජ සේවකයෙකි.තවද ඒ මහතා ෆිරෙන්සි සීජීඅයිඑල් ෆිල්කැම්ස් ආයතනයේ වත්මන් අධ්යක්ෂ මණ්ඩල ප්රධානියා ලෙසත් කටයුතු කරයි.