Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

පියල් නිශාන්ත සීයිඩීයට

Must read

ප්‍රසිද්ධ මාධ්‍යයක් හරහා සාවද්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබිණි.
පසුගියදා ආරක්ෂක අංශ හා මරාගෙනමැරෙන පිරිසක් අතර සයින්දමරුදු ප්‍රදේශයේදී ඇති වූ ගැටුමෙන් ආරක්ෂක අංශයේ 11 දෙනෙකු මිය ගිය බවට තමාට වගකීමෙන් ප්‍රකාශ කල හැකි බවට මොහු ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශයක් සිදුක⁣ලේය. නමුත් එමසිදුවීමෙන් ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකුට හානියක් සිදුනොවිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article