Wednesday, October 7, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුගේ රියදුරු අත්අඩංගුවට

Must read

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන  සහරාන් හෂීම්ගේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම පුද්ගලයා  මොහොමඩ් ෂරීෆ් ආදම්ලෙබ්බේ වන අතර මොහුව කත්තන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article