Wednesday, October 7, 2026
spot_img
spot_img
spot_img
spot_img

මීගමුව නියෝජ්‍ය නගරධිපති අත්අඩංගුවට

Must read

ආරක්ෂක අංශ විසින් අද දිනයේදී මීගමුව ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මීගමුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆරිස් අත්අඩංගුවට ගෙන ඇත.මොහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ නිවසේ තිබී කඩු වැනි ආයුධ හා වෙනත් උපකරණ කිහිපයක් හමුවීම හේතුවෙනි.

(මූලාශ්‍රය – www.meepura.com)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article