නැවත දැනුම් දෙනතුරු දේවස්ථානයන්හි දිව්‍ය පුජාවන් සංවිධානය නොකරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පියතුමන්ලා වෙත දැනුම් දී ඇත.
ආරක්ෂක අංශ මේ වන විට ඔවුන්ගේ රාජකාරීකටයතු සිදු කරන බැවින් නැවත තමන් දැනුම් දෙන තුරු එවැනි කටයුතු සිදු නොකරන ලෙසද පැවසූහ.