Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

කටුනායකදී හමුවූ බෝම්බයක් නිෂ්ක්‍රිය කෙරේ.

Must read

 

කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයෙන් පුපුරන ද්‍රව්‍ය අඩංගු බෑගයක් හමුව ඇති අතර ආරක්ෂක අංශ මගින් එය නිශ්ක්‍රිය කර ඇති බව වාර්තා වෙයි.

මීට සුළු  මොහොතකට පෙර කටුනායක වැසියන්ට පිපුරම් ශබ්දයක් ඇසුනු බවට ප්‍රදේශවාසීන් සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article