පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී යම් කිසිරටක මාධ්‍ය නිදහස දැක්වෙන දර්ශකයේ ස්ථාන 5ක් ඉදිරියට ඒමට ශ්‍රිලංකාව සමත් වී ඇත. ඒ අනුව රටවල් 180ක් අතරින් ශ්‍රිලංකාව හිමිකරගෙන ඇත්තේ 126වන ස්ථානයයි.
පසුගිය වසරේදී එම දර්ශකයේ ශ්‍රිලංකාවට හිමිව තිබුනේ 131 වන ස්ථානයයි. එලෙසම 2017 වසරේදී ශ්‍රිලංකාව 141වන ස්ථානය හිමිකරගෙන සිටියේය.