අද (12)සවස් වරුවේ පැවැතවෙන අයවැය ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණය කල බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ඒ අතරම අයවැයට විරුද්ධ වූවත් 13 වනදා පැවැත්වෙන ජනාධිපති වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය දීමටද තම පක්ෂය තීරණය කල බවද ඒ මහතා සදහන් කරයි.