Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

මිලියන 21ක රන්බඩු තොගයක් සමගශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට

Must read

විදේස් ගුවන්සේවයක රාජකාරී කරන 28 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ගුවන්තොටුබල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ලයා රන් වළලු 423ක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ අැති අතර එම වළලු වල වටිනාකම රුපියල් මිලියන 21කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article