Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඇමති පුතෙකු අතින් රිය අනතුරකට ලක්වූ පොලිස් ස්ථානාධිපති මියයයි.

Must read

මහත් ආන්දෝලනයකට ලක්වූ නඩු තීන්දුවක් ලබා දුන් ඇමති පුතෙකු ඇතුළු පිරිසක් විසින් අනතුරට ලක්කල බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිතුමන් අද දිනයේදී ජීවිතක්ෂයට පත්විය.
මිය යන විට ඔහු අසාද්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article