Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

මෙරට කිරිපිටි සම්බන්දයෙන් විදේශයකදී පරීක්ෂණ

Must read

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ මුදල් යොදවමින් මෙරට කිරිපිටි සම්බන්දයෙන් විදේශයකදී පරීක්ෂණයක්කරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සදහන් කරයි.ඔහු මේ බව සදහන් කර සිටියේ පසුගිය (06 වනදා) පාර්ලිමේන්තුවේදී ඔහුට එල්ල වූ පැනයකට පිළිතුරු දෙමිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article