Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඉන්දුනීසියාවේ රන්ආකරයක් නායයෑමෙන් 60ක් අතුරුදන්

Must read

ඉන්දුනීසියාවේ රන් ආකරයක සිදුවූ නායයෑමකින් පුද්ගලයන් 60 දෙනෙකු පමණ අතුරුදන් වි ඇති බව වාර්තා වනවා. මෙම නායයෑම සිදුව ඇත්තේ   ඉන්දුනීසියාවේ සුලවාසි දිවයිනේ බොලෑං මොන්ගොන්ඩෝ පළාතේයි.

මේ වන විට මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන ඇති අතර මුදවාගැනීමේ කණ්ඩායම් 13ක් පමණ මුදවාගැනීමේ මෙහෙයුම් වල නිරතව සිටින අතර තවත් පුද්ගලයන් 13 දෙනෙකු බේරා ගැනීමට ඔවුන්ට හැකි වී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article