Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

රියැලිටි වැඩසටහනකින් පසු රූකාන්ත ගුණතිලක මහතාට පහරදීමක්

Must read

පුද්ගලික රූපවාහිනී නාලකාවක් මගින් මෙහෙයවන ගීතරු තේරීමේ රියැලිටි වැඩසටහනකින් ඉවත්වූ තරගකරුවෙකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් එම තරගයේ විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කල රූකාන්ත ගුණතිලක මහතාට හා එම මහතාගේ මෝටර් රථයට පහරදීමේ සිදුවීමක් වාර්ථා වෙයි.

මෙම පහරදීමෙන් රූකාන්ත ගුණතිලක මහතාට හා ඔහුගේ රථයට බරපතල හානි සිදුව නැති බව මත්තේගොඩ පෙලීසිය පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article