Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කාර්යාලීය දුම්රිය 6ක් සදහා කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරියක්

Must read

(2.35 PM) මාර්තු 08 වනදාට යෙදෙන ලෝක කාන්තා දිනයට සමගාමීව කාන්තාවන් සදහාම වෙන්වූ දුම්රිය මැදිරියක් නිර්මාණය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

මෙම වැඩපිළිවෙලේ පළමු අදියරයේදී කාර්යාලීය දුම්රිය 6ක කාන්තාවන් සදහා පමණක් මැදිරි වෙන්කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි වාර්තා වේ. මේ සදහා සමුද්‍රදේවි,සාගරිකා ඇතුළු කාර්යාලීය දුම්රිය 6ක් තෝරාගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article