Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

මන්නාරම සමූහ මිනීවලේ කාල නිර්ණ වාර්ථාව බදාදා අධිකරණයට

Must read

මන්නාරම සමූහ මිනීවලේ අස්ථි සාම්පල පහක කාබන් කාල නිර්ණ වාර්ථාව මේ වන විට ලැබී ඇති අතර එම වාර්ථාව එළඹෙන බදාදා දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්ථා වෙයි

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසා සිටින්නේ මෙම අස්ථි කොටස් අතර මෑත කාලීන අස්ථි හමුවුවහොත් ඒවායේ ඩී.එන්.ඒ හා අතුරුදහන් වූවන්ගේ ඩී.එන්.ඒ සැසදීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි .

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article