Sunday, November 17, 2024

උසස් පෙළ සමතුන්ට රජයේ රැකියා ලබාදීමට ජනපතිගෙන් විරෝධයක්

Must read

උසස් පෙළ සමත් තරුණ තරුණියන් 7500ක් රජයේ සේවයට බදවා ගැනීම සදහා පසුගිය අගහරුවාදා දිනයේදී ඉදිරිපත් කල කැබිනට් යෝජනාව සදහා ජනාධිපතිතුමන් සිය විරෝධය දක්වා ඇතැයි වාර්ථා වෙයි.

ඔහු එසේ සිය විරෝධතාවය පල කර ඇත්තේ රට තුල රැකියා විරහිත උපාධිධාරීන් විශාල පිරිසක් සිටින අවස්ථාවකදී උසස් පෙළ සමතුන්ට රජයේ රැකියා ලබාදීම නුසුදුසු බව පවසමිනි.

කෙසේ වෙතත් මෙම යෝජනාව පසුව නැවතත් සාකච්ඡා කිරීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article