Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා සමාව ඉල්ලයි !

Must read

URD silvaඅගමැතිවරයා ඉවත් කිරීම සහ පාර්ලිමෙන්තුව විසුරුවා හැරීම ඇතුළු ජනාධිපතිවරයා ගත් ක‍්‍රියාවන් සාධාරණීය කරමින් ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ කරුණු දැක්වීම වැරදි බව දැන් පිලිගෙන තිබේ.තවදුරටත් ඔහු කියා ඇත්තේ ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව මාධ්‍ය හමුවක අදහස් දැක්වීම තුළින් තමා වරදක් කර ඇති බවය.
තමා කර ඇති ඒ වරද සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා සිටින ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු.ආර් ද සිල්වා මහතා පවසා තිබේ.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article