“ජනාධිපති සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්රණයෙන් රට අනතුරේ” මැයෙන් කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිටදී නොවැම්බර් 21 බදාදා හවස සත්යග්රහ ව්‍යාපාරයක් ආරම්භ කෙරුනි.
සිවිල් සමාජය හා වෘත්තිය සමිති එකමුතුවේ සංවිධානත්වයෙන් මෙම අඛණ්ඩ සත්යග්රය ව්‍යාපාරය ආරම්භ කර තිබේ.
මෙය අඛණ්ඩව පැවැත්විමට සංවිධාකයෝ තිරණය කර තිබේ. මේ සදහා විවිධ සාමාජ කණ්ඩායම් දිනපතා එක්විමට නියමිතය.ඡායා-ලංකානිව්ස්වෙබ්