Saturday, May 18, 2024

කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව පහන් දැල්විමේ නිහඩ විරෝධතාව අද (නොවැ 22 )කොළඹදි !

Must read

menorah_2ජනපති සිරිසේන විසින් දියත් කරන්නට යෙදුන ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව රටට එකට පෙළගැසෙමින් විරෝධය පළකරන්නට පටන් ගෙන තිබේ.
විහාර මහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසලදි ඊයේ ඇරඹුණ අඛණ්ඩ සත්‍යග්‍රහය මේ අතර සුවිශේෂි වේ.
ඒ සදහා දිනපතා විවිධ පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් පැමිණිමට නියමිතය.
අද( නොවැ 22) සවස 6 ට මේ ස්ථානයේදිම පහන් දැල්විමේ නිහඩ විරෝධතාවයකද් සිවිල් සංවිධාන එකතමුතුව විසින් සංවිධානය කර තිබේ.
මේ සදහා හැකි සැමට දායක වන ලෙසින් සංවිධාකය කමිටුව සහෝදරාත්මක ඉල්ලා සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article