ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන උපන්දිනයේදී මිරිහානේ පිහිටි ඔහුගේ නිවසට වැඩම කල අස්ගරි පාර්ශවයේ අනු නායක වෙඩරුවේ උපාලි හිමියන් එහිදී අනුශාසනා කර ඇත්තේ ගෝඨාභයට හිට්ලර් කෙනෙක් වන ලෙසටයි.එසේ වී හෝ මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ රට හදන්න යැයි උන්වහන්සේ ගෝඨාභයගෙන් ඉල්ලා ඇතැයි වාර්ථා වෙයි.
මෙම අවස්ථාව සදහා ත්රෛනිකායන් නියෝජනය කරමින් සංඝයා වහන්සේලා පිරිසක්ද වැඩම කරවා තිබින.