බීබීසී හිටපු වාර්තාකරු එම්. නිමලරාජන් ඝාතනය කොට 2025 ඔක් 19 වන දිනට වසර 25 ක් පිරෙන්නට නියමිතය.![]()


නිමල රාජන්ගේ ඝාතනය නඩුව පිළිබද වාර්තාව එළිදැක්විමේ උත්සවය පසුගිය ඉරිදා (7) දින යාපනයේ Jaffna Press Club සංවිධානය කර තිබුණි. මෙය ITJPSL සහ REDRESS විසින් ඒකාබද්ධ වාර්තාවක් ලෙස නිකුත් කර තිබුණි.
මේ අතර අතුරුදන්වුවන්ගේ පවුල් එකතුව විසින් 2025 සැප් 08 වනදා කොළඹ පදනම් ආයතනයේදි මෙම නඩු වාර්තාව එලිදැක්විම වෙනුවෙන් රැස්විමක්ද සංවිධානය කරන්නට යෙදුණි.


