Tuesday, November 5, 2024

පළාත් සභා මැතිවරණය එළඹෙන දෙසැම්බරයේ

Must read

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්  එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ පළාත් සභා මැතිවරණය එළඹෙන  දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම එකඟතාවයකට පැමිණ ඇති බවයි.

එලෙසම මැතිවරණ පැවැත්වීමේදී පැරණි සමානුපාතික ක්‍රමයට ජන්ද විමසීම පවත්වන ලෙසටත් දේශපාලන පක්ෂ බොහෝමයකින් ඉල්ලීම් ලැබී ඇති බවත් සේනාරත්න මහාතා පවසා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article