Monday, March 3, 2025

මාධ්‍යවේදී කීත් නොයාර්ට වධහිංසා පැමිණවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Must read

 

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට සම්බන්ධ සැකකරුවන් වන හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ 42 සහ 46 හැවිරිදි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද (2) අත්අඩංගුවට ගෙන තිබේ.

මාධ්‍යවේදී කීත් නොයාර් දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි ඔහුගේ නිවස අසලදී පැහැරගෙන ගොස් තිබුණේ 2008 වසරේදීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article