Wednesday, December 4, 2024

PTA වගේ මර්ධනීය පනත් පෙන්වා බියවැද්දවීම නවත්වන්න

Must read

මේක අනුර සහෝදරයාගේ ෆේස්බුක් ගිණුමේ පෝස්ට් කළේ හරියටම අවුරුදු 2කට කලින්.

මෙහි දේශනයක් කළ නීතිඥ Lakmali Hemachandra සහෝදරිය අද පාර්ලිමේන්තු මන්ත්රීවරියක්. ඇයට පුළුවන් අවශ්ය නීති සම්පාදනය වෙනුවෙන් මැදිහත් වෙන්න.

මේ වෙද්දී අධිකරණ ඇමතිවරයා ඉතාම ප්රශස්ථ දේශපාලන මෙන්ම මානව හිමිකම් සම්බන්ධ කියැවීමක් තියෙන Harshana Nanayakkara සහෝදරයා.

මම හිතන්නේ නීතිය ක්රියාත්මක කරන ආයතනවලට ස්වාධීනව කටයුතු කරන්න දෙන එකට මුවාවෙලා PTA වගේ මර්ධනීය පනත් පෙන්වා බියවැද්දවීම නවත්වන්න කල් ගන්න අවශ්ය නැහැ. ඒකෙදී, සෘජුව නීතිය ක්රියාත්මක කරන ආයතනවලට උපදෙස් දීම ජාජබයේ ජනවරමට පටහැනියි කියලා අපිට නම් පෙනෙන්නේ නෑ.

මේක අක්රිය කරවන්න ඕන. දැන්ම!

(මංජුල  සමරසේකරගේ ෆේස්බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article