Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

Roller Netted Ball ශූරතාව දිනාගත් මන්නාරම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයෙයි

Must read

ජාත්‍යන්තර ‘Roller Netted Ball’’ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණු මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිල වශයෙන් ඇගයීමට ලක් කෙරිණි. 2024 ජාත්‍යන්තර රෝලර් දැල් පන්දු ක්‍රීඩා උළෙල පසුගිය 11 සහ 12 දෙදින ගම්පහ ගුවන් තොටුපළ ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සහභාගි වූ මන්නාරම දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් සහ උපහාර උත්සවයක් ඊයේ (19) පස්වරු 5 ට මන්නාරම ශාන්ත ස්වේරියර් පිරිමි විද්‍යාලයීය ජාතික පාසලේදී පැවැත්විණි.

 

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article