Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

පේසාලෙයි නිදන් හාරද්දි 7ක් අත්ඩංගුවට

Must read

මන්නාරම පේසාලෙයි පොලිස් වසමට අයත් සිරුතොප්පු ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම – පේසාලෙයි පොලිස් වසමට අයත් සිරුතොප්පු කැලෑවේ නිධන් හෑරූ බව කියන නාවික හමුදා නිලධාරියෙකු ඇතුළු හත් දෙනෙකු අද (18) සවස අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පේසාලෙයි පොලිස් ස්ථානයට භාර දී ඇත. හමුදා බුද්ධි අංශයට ලද රහසිගත තොරතුරක් මත මන්නාරම සහ පේසාලෙයි පොලිසිය එක්ව අද (18) සවස 4 ට පේසාලේ පොලිස් වසමේ සුරුතොප්පු කැලෑ ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදු කරන ලදී.

.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article