Friday, May 17, 2024

ජනතාවගේ බත්පතට අත නොතබා – වහාම සහල් රුපියල් 100 දක්වා ගෙන ආ යුතුයි

Must read

 

ජතාවගේ බත්පතට අත නොතබා රුපියල් 100 ට  සහල් මිල අඩු කර ජනතාව සාගින්නෙන් පෙළීම වළක්වා ගැනීම සඳහා  රජය වහාම ආර්ථික බර අඩු කළ යුතු බව උතුරු නැගෙනහිර කාන්තා ඒකාබද්ධ සංවිධානය අවධාරණය කරයි.

පසුගිය 09 වනදා  උතුරු නැඟෙනහිර කාන්තා සංගමයේ සංවිධානයෙන් ඔවුන් උතුරු නැඟෙනහිර දිස්ත්‍රික්ක අටක සහල් මිල අඩු කරන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරත වේ.

අපේ රටේ පවතින ආර්ථික අර්බුදය සහ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් දුප්පත් සහ මධ්‍යම පාන්තික පවුල් අතර දැවැන්ත ආහාර හිඟයක් සහ මන්දපෝෂණයක් ඇති වී තිබෙනවා.

හාල් මිල වැඩිවීම නිසා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේම ආහාරය  බත් බවත්, බොහෝ දෙනෙක් තුන්වේල කන්නට දැඩි උනන්දුවකින් පසුවන බවත්, අපේ ජනතාව බොහෝ විට වේල් දෙකක් පමණක් අනුභව කරන බවත්, පාසල් සිසුන් පාසලේදී ක්ලාන්ත වන බවත්, එබැවින් ඔවුන් ප්‍රකාශ කර සිටියි.

ෂන්මුගම් තවසිලන්

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article