Monday, April 29, 2024

මන්නාරමේ විශේෂ උපවාස යාඥාවක්

Must read

 

උපවාස දිනය වන ඊදුල් ෆිතර් උත්සවය අද බදාදා (10) පෙරවරු 7ට මන්නාරම දිස්ත්‍රික්කයේ, සයීඩ් සිටි මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.ස්ත්‍රීන් හා පුරුෂයන් සඳහා උපවාස යාඥාව සහ ඛුත්බා දේශනාව සමගාමීව පැවැත්විණි.

මන්නාරම සයිඩ් නගර ප්‍රධාන ඉමාම් එච්.එන්.එම්.එහියාකන් උපවාස දින යාඥාවට නායකත්වය දුන් අතර අනුශාසනාවක්ද පවත්වන ලදී. ඒ සමගම දිස්ත්‍රික්කයේ සියලුම මුස්ලිම් පල්ලිවල මහා දින යාඥාවන්ද පවත්වන ලදී.

ඉහත ප්‍රදේශවල පැවති ඊද් යාඥාවට සියගණනක් ජනතාව සහභාගි වූහ.

අද (10) දිවයින පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් සිය ශුද්ධ වූ ඊද් යාඥාවන් ඉටු කිරීමෙන් අනතුරුව සිය ඥාතීන්ට සහ හිතවතුන්ට සිය ඊද් සුබ පැතුම් පළ කළහ.

ඉන් අනතුරුව ඥාතීන් මිතුරන්ගේ සහ අසල්වාසීන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ව පිළිගැනීමට සහ ආහාර ද්‍රව්‍ය බෙදා ගත්හ.

එස්.ආර්.ලැම්බර්ට්

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article